2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

දසුන්ගේ බිරිඳ තැබූ ෆේස්බුක් සටහන

2018 පෙබරවාරි මස 09 16:11:34 | Dilan Chryshantha

දසුන් පතිරණ කියන්නේ ලංකාවේ ජනප්‍රිය නළුවෙක්. දසුන් ළඟදි පිය පදවිය ලැබුවා. දසුන්ගේ ජීවිතයට ආපු අළුත් අමුත්තාට ගොඩක් දෙනා සුභ පතලා තිබුණා. ඒ සුභ පැතුම් එක් කළ සියළු දෙනාට දසුන්ගේ බිරිඳ හංසි ස්තූතියි කරලා ෆේස්බුක් සටහනක් එක් කරලා තිබුණේ මේ විදිහට.

“කවදාවත් valentines day එක celebrate කරල නෑනෙ අපි…Birthdays celebrate කරලත් නැහැ නෙ…..ඒ දේවල් වෙනුවෙන් gifts දීලත් නැහැ නෙ…මට ආදරය වෙනුවෙන් දෙන්න පුළුවන් තෑග්ගක් හිතාගන්න බැරිව හිටිය …..
ඒනිසා මම හිතුව ජීවිත කාලෙටම කවදාවත් කාටවත් ආයිමත් දෙන්න බැරි දෙයක් ඔයාට තෑගි කරන්න ….ඒ තෑග්ග විදියට මම ඔයාට දෙනනෙ ” feeling ” එකක්….
ඒ “feeling” එකෙන් ..ඒ “ආදරෙන්” ඔයාට මැරෙනකන් ගැලවෙන්න බැරි වෙයි……මැරෙනකන් ඒ ආදරේ ඔයාට කරදර කරයි, ,ආදරේ කරයි, ඔයාට ගැලවීමක් නැතිවෙයි.
හැමදාම ඒ ඇස් දෙකෙන් ඔයාට මාව පෙනෙයි.
ආදරය කරන දෙන්නෙක්ගෙ උතුම්ම පරතිපලය …පන ගැහෙන චූටි අහිංසක හදවතක්….

ඒ තරම් වටින , මිලක් දෙන්න බැරි තෑග්ගක් ඔයාට හොදටම ගැලපෙනවා…. 
ඒ තෑග්ග හැම දවසක් ම ඔයාට ආදරවන්තයන් ගේ දවසක් කරයි, හැම දවසක්ම ඔයාව අලුතින් උපද්දවල, උපතක් සමරයි… 
ඔයා හැමදාම අපේ වීරයා ….

Wish කල හැමදෙනාටම ගොඩක් Thanks!!!!!ගොඩක් වටිනව හැම අකුරක්ම”

cats-18

 

අදහස්(0) බැලූවෝ (1895)

දසුන්ගේ බිරිඳ තැබූ ෆේස්බුක් සටහන සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :