2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙන් නලින් පෙරේරාට නඩුවක්?

2018 පෙබරවාරි මස 08 20:18:33 | Dilan Chryshantha

පසුගිය දවස් වල නලින් පෙරේරාට නඩු පිට නඩු වැටුනා කියලා කවුරුත් දන්නවානේ. ඉතිං ලංකාවේ නඩු දාගත්ත නලින් පෙරේරා දැන් ජාත්‍යන්තරය එක්කයි හැප්පෙන්න යන්නේ. ෆේස්බුක් හදපු මාර්ක් සකර්බර්ග් එක්ක තමයි මෙදා පාර පැටලෙන්න යන්නේ. ඒ සෙල්ලම මොකක්ද කියලා බලන්න ටික දවසක් ඉන්න වෙනවා.

අද තරුණ පරපුර ඉතිං මාර විදිහට බිසී වෙලානේ තියෙන්නේ. මොකද නිකං ඉන්නවත් වෙලාවක් නැති තරම්. ඒ කාලේ අපේ අම්මලා තාත්තලාගේ ළමා කාලයේ කරපු දේවල අදටත් කියනවා අපිට ඇහෙනවා. ඒ දේවල් කරන්න අපි ආස වුණත් ඒ දේවල් කරන්න යන්නේ නැහැ. මොකද තාක්ෂණේ දියනු වෙලා නිසා ඔක්කෝම හම්බෙන වෙලාවෙත් ඉන්න බලන්නේ ෆේස්බුක් එකේනේ.

අද තාක්ෂණයට හති වැටුණු තරුණ පරපුරට නලින් පෙරේරා සිංදුවකින් හොඳ උත්තරයක් දීලා තියෙනවා. Facebook නිසා සකර්බර්ග් එක්ක පැටලුණ මෙරියන්ස්ලාගේ Video එක ළඟදීම ඔබට බලා ගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්.

 

20180208Nalin-1

අදහස්(0) බැලූවෝ (1924)

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙන් නලින් පෙරේරාට නඩුවක්? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :