2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සමේ රෝගයකට ප්රයතිකාර ගත් සෝනක්ෂි

2018 පෙබරවාරි මස 10 14:20:42 | Dilan Chryshantha

සෝනක්ෂි සින්ග් මේ දිනවල තායිලන්තයේ සංචාරය නිරත වී සිටින බව සඳහන් වේ. නමුත් ඇය එලෙස තායිලන්තයේ සංචාරයේ යෙදී ඇත්තේ විනෝද වීමට නම් නොවන බවද ආරංචි මාර්ග පවසයි. ඇයගේ පාදවල ඇති වූ සමේ රෝගයක් වෙනුවෙන් මෙලෙස තායිලන්තයට ගොස් ඇති අතර, මෙලෙස හොර රහසේම ප්‍රතිකාර ලබාගත් සෝනක්ෂි තරමක් සුව මට්ටමේ පසුවන බවද වැඩිදුර තොරතුරු වාර්තා වේ.

20180207Sonakshi-1

 

අදහස්(0) බැලූවෝ (846)

සමේ රෝගයකට ප්රයතිකාර ගත් සෝනක්ෂි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :