2018 දෙසැම්බර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඇන්ජලීනා ජොලි අලුත් පෙමක?

2018 පෙබරවාරි මස 10 11:46:29 | Dilan Chryshantha

ඇන්ජලීනා ජොලී පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. ඒ ජොලී සහ සිනමාකරුවෙකු අතර ඇතිව තිබෙන අලුත් හාදකම පිළිබඳවයි. කාම්බෝජයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රාච් ලී සහ ජොලී අතර ඇති හාදකමයි. ලී සහ ජොලී අතර ඇති මෙම සබඳතාවට බොහෝ කාලයක් ගතවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මොවුන්ගේ හාදකම දිනෙන් දිනම වැඩිවන බවද තවදුරටත් සඳහන් වෙයි. පසුගිය කාලය පුරාම මොවුන් දෙදෙනා එකට කාලය ගත කළ බවද වැඩිදුරටත් සඳහන් වෙයි. කෙසේ වුවත් මොවුන් දෙදෙනාගේ හිතවතුන් පවසන්නේ ලී, ජොලීගේ දරුවන් සමග කාලය ගත කිරීමට ඉතාමත් කැමැත්තෙන් පසුවන බවයි.

20180207Jolie-1

20180207Jolie-2

 

 

අදහස්(0) බැලූවෝ (2907)

ඇන්ජලීනා ජොලි අලුත් පෙමක? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :