2018 මැයි මස 21 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

උර්වෂි රවුටෙලාටත් කට කතාවක්

2018 පෙබරවාරි මස 09 15:41:18 | deeptha

2018-02-07-ent-70

දිව්‍යා කුමාර් අධ්‍යක්ෂණය කළ ‘සනම් රේ’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රිය වූ උර්වසි රවුටෙලා මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සූදානම් වෙමින් සිටියි. ඒ මාර්තු 09 වැනිදා ප්‍රදර්ශනය වන විශාල් පාණ්ඩයා අධ්‍යක්ෂණය කළ ‘හෙට් ස්ටෝරි’ සිවුවැනි චිත්‍රපටය සඳහාය. වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇති මෙම චිත්‍රපටයේ උර්වෂි ‘ටෂා’ නම් චරිතයට පණ පොවනු ලබයි.

උර්වෂි හා ‘සනම් රේ’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවු පුල්කිට් සම්රාත් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බව කට කතාවක් මේ දිනවල නිර්මාණය වෙමින් පවතින අතර, උර්වෂි සිය ‘ටිවිටර්’ ගිණුම හරහා එම කට කතාවට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ එම කට කතා බොරුවක් බවත් සම්රාත් හා යමී ගෞතම් දෙදෙනා මේ වනවිටත් සිය විවාහය පිළිබඳව සැලසුම් කරමින් සිටින බවත් සඳහන් කර ඇත.

අදහස්(0) බැලූවෝ (1019)

උර්වෂි රවුටෙලාටත් කට කතාවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :