2018 අගෝස්තු මස 19 වැනි ඉරිදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

Ashan Amarasinghe's Black and White

2018 පෙබරවාරි මස 07 10:20:20 | deeptha

 

අතිවිශිෂ්ට රංගනයක් හා අධ්‍ය්ෂණයක් බව බැලූබැල්මටම පෙනෙන කෙටි චිත්‍රපටයක් වන මෙය තනි පුද්ගලයෙකුගේ ද්විත්ව රඟ පෑමෙන් යුක්තයි. යුද්ධයක ඔබේ ප්‍රතිවාදියා කවුරුන්ද යන වග ඔබ හඳුනාගන්නවාද? එම ප්‍රතිවාදියාත් ඔබත් අතර ඇති වෙනස්කම් සහ සමානකම් පිළිබඳ ඔබ සිතනවාද? මෙම කෙටි චිත්‍රපටය ඒ වෙනුවෙනි.

 

අධ්‍යක්ෂණය

  • අශාන් අමරසිංහ

රංගනය

  • කාලිංග මහේන්ද්‍ර

විශේෂ ස්තුතිය

  • අමිත් ක්‍රිෂාන්ත/ තරිඳු ගුණතුංග

 

රචින්ත ජයවර්ධන

අදහස්(0) බැලූවෝ (613)

Ashan Amarasinghe's Black and White සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :