2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

යූටියුබ් වල Trending වූ 'මඟ නොදැනා'

2018 ජනවාරි මස 13 21:15:42 | deeptha

2018-01-12-ent-33

කාලයක් තරුණ පරපුර පුංචි තිරයෙන් රසිකයන් ඉවත් ව සිටින්නේ රසස්වාදය විඳීමට හැකි රූපවාහිනි නිර්මාණයන් බිහි නොවන බැවිනි. එහෙත් ඒ කාරණාව වෙනස් කරමින් මේ දිනවල රූපවාහිනිය කතාමාලා කිහිපයක් විකාශය වෙයි. එම කතාමාලා නිසා රූපවාහිනියෙන් ඈත් වූ තරුණ පරපුර නැවත පුංචිතිරය බැලීමට කැමැත්තක් දක්වති. එකී කතාමාලා අතරින් ජනප්‍රිය සම්මානය දිනූ ‘දෙවැනි ඉනිම’ තරුණ පරපුර අතර වඩාත් ඉදිරියෙන් වෙයි. ‍

‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යය වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරය කරනු ලබන ටෙලි නාට්‍යයකි. එය රූපවාහිනිය තුළ පමණක් නොව සමාජ ජාලාවලද ජනප්‍රිය වී අවසන්ය. එම කතාංගය විසින් අලුත් ගීතයක් නිර්මාණය කර තිබේ. ඒ ‘මඟ නොදැනා’ නම් ගීතයයි. එම කතාංගයේ රංගනයෙන් දායක වන අය විසින් මෙම ගීතය ගායනා කරති. මේ වනවිට යුටියුබ් ජාලය තුළ සහ සමාජ වෙබ් අඩවිවල මෙම ගීතය හුවමාරු වෙමින් පවතී. කෙසේ නමුත් කතාමාලාවක් සඳහා මේ ආකරයේ ගීත නිර්මාණ කිරීමද විශේෂ කාරණාවකි.

 

එළිදැක් වූ දිනය - 2018 ජනවාරි 05

ගායනය - රවීන් කනිෂ්ක / කනිෂ්ක ප්‍රසාද් / විරාජ් භාතිය / කල්පන කාවින්දි / උපේකා නිර්මාණි

පදරචනය - ශෙහාන් ගලහිටියාව

සංගීතය - නිමේෂ් කුලසිංග්හ

අදහස්(0) බැලූවෝ (789)

යූටියුබ් වල Trending වූ 'මඟ නොදැනා' සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :