2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් 2019 අවසන්

2018 ජනවාරි මස 14 15:10:14 | deeptha

2018-01-11-ent-125

ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් රූපවාහිනි කතාමාලව අද වනවිට ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත. 2011 වසරේ ආරම්භ වූ මෙම කතාමාලාවේ මේ වනවිට කතාංග 07ක් නිර්මාණ වී ඇත. එම කතා මාලාවේ විකාශන අයිතිය තිබෙන HBO නාළිකාව සඳහන් කරන්නේ මෙම කතා මාලාව 2019 දී අවසන් වන බවය. මේ වනවිට විශාල පිරිවැයක් දරා නිපැයූ රූපවාහිනි කතාමාලවක් ලෙසද මෙය හඳුන්වයි.

 

2018-01-11-ent-126

අදහස්(0) බැලූවෝ (503)

ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් 2019 අවසන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :