2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

බිපාෂාගේ සරල උපන්දින සැමරුම

2018 ජනවාරි මස 14 06:25:48 | deeptha

2018-01-11-ent-121

බොලිවුඩ් සරාගී නිළි බිපාෂා බාසු පසුගිය කාලයේ සිට ඉතාමත් නිහඬව කල් ගෙවන්නීය. ඒ ඇයගේ විවාහයෙන් පසුව රඟපෑම් කටයුතු සඳහා තාවකාලිකව සමුගත් බැවිනි. රංගන කටයුතුවලට පමණක් නොව, ඇය මාධ්‍ය ජීවිතයටද තාවකාලිකව සමුදුන්නාය. එහෙත් පසුගියදා සිදු වූ සිදුවීමක් හේතුවෙන් ඇය ගැන පුවත් මැවෙන්න මේ වනවිට පටන් අරන් ගෙන ඇත.

ඒ ඇයගේ උපන්දින සැමරුම නිසාය. බොහෝ විට බිපාෂා සිය උපන්දින සැමරුම් මහත් ඉහළින් ගත් තැනැත්තියකි. එහෙත්, මෙවර ඇය උපන්දින සාදය නිහඬව ගෙන තිබුණි. ඒ ඇයගේ සැමියා සමගය. මේ කාරණාව ඇයගේ සැමියා විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කිරීමත් සමග බොහෝ දෙනාගේ අවධානය එයට යොමුව තිබේ.

 

2018-01-11-ent-123 2018-01-11-ent-122

අදහස්(0) බැලූවෝ (612)

බිපාෂාගේ සරල උපන්දින සැමරුම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :