2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

වරූන්ගේ විවාහය මේ වසරේදී

2018 ජනවාරි මස 13 16:10:38 | deeptha

2018-01-11-ent-51

තරුණ පරපුර අතර, ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන් මේ වසරේ විවාහ වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. ඒ වසර කිහිපයක් තිස්සේ ඔහු සමග පෙමින් වෙලි සිටි කෝටිපති ව්‍යාපාරික දියණියක් වූ නටාෂා දලාල් සමගය.

පසුගිය කාලයේ වරූන් ආලියා භාට් සමග ප්‍රේම සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්තාවුවද වරූන් ඒ සියලු රාවයන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීය. විරාත් හා අනුෂ්කාගේ විවාහය පැවතීමත් සමග වරූන්ද සිය විවාහය මේ වසර තුළදී පවත්වන්නට සූදානමින් සිටින බවට මාධ්‍යයට වාර්තා කර ඇත.

අදහස්(0) බැලූවෝ (478)

වරූන්ගේ විවාහය මේ වසරේදී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :