2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පළමු වතාවට 'සෙක්ස් කොමඩියක' සායි‍ෆ්

2018 ජනවාරි මස 13 06:44:50 | deeptha

2018-01-11-ent-48

ජනප්‍රිය ඛාන් නළුවෙකු වන සායිෆ් අලී ඛාන් ජනවාරි 12 වැනිදා සිය අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයෙන් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි. ‘සෙක්ස් කොමඩි’ ලේබලය යටතේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘කලාකන්දි’ ලෙසය.

චිත්‍රපටය පුරා සරාගි දර්ශන බොහෝමයක් ඇතුලත්ව තිබෙන අතර, සායිෆ් එවැනි චිත්‍රපටයක රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. මෙහි ඔහු සමගින් දකුණු ඉන්දීය නිළි ඊශා තල්වාර් රංගනයෙන් දායක වෙයි. ඇයගේ පළමු බොලිවුඩ් සිනමා රංගනයද මෙය වීම විශේෂත්වයකි. සායිෆ් පසුගිය වසරේ රංගනයෙන් දායක වූ ‘චෙෆ්’ හා ‘රැන්ගොන්’ සිය වියදම් වූ මුදල පවා සොයා ගැනවීමට නොහැකි අසාර්ථක ඒවා බවට පත්විය.

 

2018-01-11-ent-49

අදහස්(0) බැලූවෝ (976)

පළමු වතාවට 'සෙක්ස් කොමඩියක' සායි‍ෆ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :