2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කාවින්ද්‍යාගේ උපන්දින සුබ පැතුම නිසා සමිතා හඬයි

2018 ජනවාරි මස 10 15:56:18 | Dilan Chryshantha

ප්‍රවීන ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව ඊයේ සිය 45 වැනි උපන් දිනය සැමරුවා. 

ඇය වෙනුවෙන් ඇයට ආදරය කරන බොහෝ දෙනා උපන්දිනය දා සුබ පැතුම් එක් කර තිබුණා.

ඒ අතර සමිතා - අතුල ගේ එකම දියණිය වූ කාවින්ද්‍යා අධිකාරී සිය මවගේ උපන්දිනය වෙනුවෙන් අමුතුම ආකාරයේ තිළිණයක් ලබා දුන්නා. එය දුටු සමිතා පුදුමයට පත්වී සංවේදී වන ආකාරය දැක්වෙන වීඩියෝවක් කාවින්ද්‍යා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුටම එකතු කර තිබුණේ මෙලෙසින්.

වීඩියෝව පහතින් මේ...

 

 

 

 

අදහස්(0) බැලූවෝ (1748)

කාවින්ද්‍යාගේ උපන්දින සුබ පැතුම නිසා සමිතා හඬයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :