2018 සැප්තැම්බර් මස 19 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ප්‍රසන්න විතානගේ ලංකාව-බොලිවුඩ්-හොලිවුඩ් එකතු කරයි

2018 ජනවාරි මස 10 12:19:48 | Dilan Chryshantha

සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් සිංහල සිනමාව-බොලිවුඩ් - හොලිවුඩ් එක් කරන අති දැවැන්ත නිර්මාණයක් සිදු කිරීමට සැරසෙයි. මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ගාඩි යනුවෙනි.

ගාඩි නිෂ්පාදනය කරනුයේ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් සමඟ සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට සමාගමක් සහ සුප්‍රකට බොලිවුඩ් සිනමා සමාගමක් එකමුතුවෙනි.

එම රටවල්හි ද තිරගතවීමට සූදානමින් පවතින ගාඩි සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ හේමාල් රණසිංහයි. ගාඩි චරිතය වෙනුවෙන් හේමාල්ගේ ස්වරූපය වෙනස් කර ගනිමින් රංගනයේ යෙදෙයි.

මෙම චරිතය නිසා හේමාල් චිත්‍රපට 12 ක් ප්‍රතික්ෂේප කොට තිබේ. ළඟදීම රූගත කිරීම් ඇරැඹීමට නියමිත ගාඩි සඳහා නළු නිළියන් තේරීම මේ දිනවලදී සිදු වෙමින් පවතියි.

Untitled-1

අදහස්(0) බැලූවෝ (1381)

ප්‍රසන්න විතානගේ ලංකාව-බොලිවුඩ්-හොලිවුඩ් එකතු කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :