2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අවු 20 නිල් චිත්‍රපට නිළිය වූ ඔලිවියා හදිස්සියේම මියයයි

2018 ජනවාරි මස 10 10:38:46 | Dilan Chryshantha

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිලියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ කාරණාව ඇගේ කළමනාකරු මේ බව සනාථ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මියයාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නොවා නිල් චිත්‍රපටිවල රඟපෑම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ වන අතර, ඊට පෙර ඇය ළමා නිලියක් ලෙස නම දිනා සිටියා.

ගෙවුණු මාස 3ක කාලය තුල හදිස්සියේ මියගිය 4 වන නිල් චිත්‍රපටි නිළිය ඇය බවද පවසයි. නිල් චිත්‍රපටි ක්ෂේත්‍රයේ නිරතවීමේදී සිදු වන මානසික ආතතිය මෙම මරණ වලට හේතුවී ඇති බව මනෝ වෛද්‍යවරුන් පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

20180110Olvia-1

 

අදහස්(0) බැලූවෝ (1400)

අවු 20 නිල් චිත්‍රපට නිළිය වූ ඔලිවියා හදිස්සියේම මියයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :