2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කත්‍රිනාට හොඳ ආරම්භයක් ලැබිලා

2018 ජනවාරි මස 09 15:33:24 | deeptha

2018-01-09-ent-35

‘පැන්ටොම්’, ‘ජග්ගා ජාසස්’, ‘බාර් බාර් දෙකෝ’, ‘පිටෝර්’ චිත්‍රපට අසාර්ථකවීම හේතුවෙන් පසුගිය වසර කිහිපයේදීම බොලිවුඩ් සුපිරි නිළියන්ගේ ලැයිස්තුවෙන් ඉවතට විසිවූ කත්‍රිනා කයිෆ් මේ වසරේදී නැවතත් සුපිරි බොලිවුඩ් සිනමා නිළියන්ගේ ලැයිස්තුවට ඇතුලත්වී තිබේ. ඒ සල්මාන් ඛාන් සමගින් රඟපෑ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය ඉහළ ආදායමක් උපයා ගැනීමත් සමගය.

මේ හේතුවෙන් තමාට නව වසරේ හොඳ ආරම්භයක් ලැබුණ බව පවසන කත්‍රිනා කයිෆ් මේ වසරේදී තිරගත වන ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ හා ‘සාරා තස්විර් සේ තූ’ චිත්‍රපට හරහා සිය සාර්ථකත්වය රඳවා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයිද පවසා තිබේ. ‘තග් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටයේ ඇය අමීර් ඛාන් සමග රංගනයෙන් දායක වන අතර, ‘සාරා තස්විර් සේ තූ’ හි ෂාරුක් ඛාන් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. ඇය අමිර් හා ෂාරුක් ඛාන් සමගින් පෙනී සිටින දෙවැනි චිත්‍රපටයද මෙය වෙයි.

අදහස්(0) බැලූවෝ (1169)

කත්‍රිනාට හොඳ ආරම්භයක් ලැබිලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :