2017 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සොනාලි ටීවර්ට ලැබෙන ප්‍රතිචාර ඉහළයි

2017 අගෝස්තු මස 16 15:42:09 | Dilan Chryshantha

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් දෙරණ නාළිකාවේ විකාශය වෙන ‘දෙවැනි ඉනිම’ ටෙලියට හිමි වන්නේ ඉහළ රසික ප්‍රතිචාරයකි . එහි ‘සොනාලි ටීචර්’ ලෙස පෙනි සිටින යොවුන් නිළි හිමායා බණ්ඩාරටද මේ දිනවල නොසිතූ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතින බව ඇය පවසයි.

‘ගුරුවරියකගේ චරිතයක් ටෙලියක නිරූපණය කරන පළමු වතාව මේක. චරිතය ලැබෙන කොට ටිකක් විතර බය වුණා. මොකද ගුරුවරියක චරිතයක් මීට පෙර කරලා නැති නිසා. නමුත්, අභියෝගයක් විදිහට මම මේ චරිතය භාරගෙන කළා. අද වන විට ගොඩ දෙනෙක් මේ ටෙලි චරිතය ගැන කතා කරනවා. විශේෂයෙන්ම ‘ෆේස්බුක්’ සමාජ ජාලය හරහා ‘සොනාලි ටීචර්’ අළලා විවිධ පළ කිරීම් සිදුවෙනවා. මට ගොඩක් සතුටුයි මොකද, මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතෙනවා හිතුවටත් වඩා ප්‍රේක්ෂකයන්ට මේ ටෙලි චරිතය හිතට අල්ලලා කියලා.’

20170816Himaya-1

20170816Himaya-2

අදහස්(0) බැලූවෝ (1910)

සොනාලි ටීවර්ට ලැබෙන ප්‍රතිචාර ඉහළයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :