2017 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

බුදු ගුණ ගීතයක් දිනේෂ් තරංගගෙන්

2017 අගෝස්තු මස 16 15:55:58 | deeptha

2017-08-15-ent-209

‘මීවිත පිරුණා’ ගීතය මගින් බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් දිනේෂ් තරංගගේ පලමු බුදුගුණ ගීතයක් පසුගියදා එළිදැක්විය. "ඔබමයි ඒ බුදුන්" ලෙස හඳුන්වන මෙම ගීතය මේවනවිට අන්තර්ජාලය ඔස්සේ රසවිඳීමට හැකියාව තිබේ. මෙහි පදරචනය සිදු කර ඇත්තේ පූජ්‍ය බො‍රැල්ලේ සිරි සුමන හිමි විසිනි.

ඔබමයි ඒ බුදුන් - ඔබම වේ ඒ බුදුන් //

සංසාරේ දුක නසා - නිවනේ මග සොයා ...

ඒ අමා සුව ‍රැඳූ - ඔබමයි ඒ බුදුන්...

 

මනසේ සොයා දුක් නිවා වඩින ගමනයි ඔබේ

ගම්නගර පුරා සැම සතුන් සොයා වැඩි බුදුන් අපේ

කිසිදා උස් පහත්කම් නැතේ මිනිසුන් අතේ //

 

ඒ අමා නිවන් සුව සදා දෙන්න වැඩි බුදුන් අපේ

නිල් අහස ලෙසින් පැතිරූ පුරා මෙත් සිතින් ඔබේ

දෙසු දහම් මගයි වඩමින් නිවා දුක් හදින් හදේ

දුක් වේදනා නැත ලොවට සදාකල් දහම් මගේ //

අනියතයි දහම දෙසු ගොයුම් මහා මුනි මෙතුන් ලොවේ

 

පද - පූජ්‍ය බො‍රැල්ලේ සිරි සුමන හිමි

ගායනය - දිනේෂ් තරංග

 

අදහස්(0) බැලූවෝ (1766)

බුදු ගුණ ගීතයක් දිනේෂ් තරංගගෙන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :