2017 සැප්තැම්බර් මස 25 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

'ඩෙඩ් පූල්' දෙවැන්න ප්‍රසිද්ධ කරයි

2017 අගෝස්තු මස 15 11:11:01 | deeptha

2017-08-10-ent-215

මාර්වෙල් එන්ටර්ටේන්මන්ට් සමාගමේ නිෂ්පාදිත චිත්‍රපටයක් වන ‘ඩෙඩ් පූල්’ චිත්‍රපටයේ දෙවැන්න එළැඹෙන අවුරුද්දේ එළිදැක්වීමට කටයුතු යොදා තිබේ. 2018 වර්ෂයේ ජුනි 01 වැනිදාට මෙම චිත්‍රපටය එළිදක්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙහි ප්‍රධාන නළු වන රයන් රනොඩ්ල්ස් විසින් තම ට්විටර් ගිණුම ඔස්සේ එහි පෝස්ටරයක්ද අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

 

 2017-08-10-ent-216

අදහස්(0) බැලූවෝ (1482)

'ඩෙඩ් පූල්' දෙවැන්න ප්‍රසිද්ධ කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :