2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සොනක්ෂි, සල්මාන් හමුවක්

2017 ජූනි මස 19 15:31:09 | deeptha

2017-06-15-ent-100

ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත ‘ඩබාන්ග්‘ චිත්‍රපටයේ තුන්වැන්න සඳහා තෝරා නොගත් සොනක්ෂි සින්හා පසුගිය දිනෙක සුපිරි නළු සල්මාන් ඛාන් හමුවූ පුවතක් වාර්තා වේ. ඒ සල්මාන් ඛාන් පෙනී සිටින ඔහුගේ නවතම චිත්‍රපටය වූ ‘ටියුබ්ලයිට්‘ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා එක්වෙමින් සිටි මොහොතකය.

‘නචි බලියේ‘ අටවැනි අදියරයේ වැඩසටහනක් සඳහා සල්මාන් ඛාන් මෙසේ සහභාගි වී සිටි අතර, සොනක්ෂි එම වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස කටයුතු කරමින් සිට ඇත.

අදහස්(0) බැලූවෝ (1659)

සොනක්ෂි, සල්මාන් හමුවක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :