2017 අගෝස්තු මස 24 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

රන්බීර්, කත්‍රිනා ආයෙත් යාළු වෙලා

2017 ජූනි මස 15 06:34:43 | deeptha

2017-06-14-ent-02

ජූලි 14 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත ‘ජග්ගා ජාසස්‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පෙනී සිටින රන්බීර් කපූර් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා නැවතත් සිය ප්‍රේම සම්බන්ධය අලුත් කරගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා සිය ප්‍රේම සම්බන්ධය බිඳීයාමත් සමග විරසකවූ අතර, එය බොලිවුඩයේ ප්‍රසිද්ධ මාතෘකාවක් බවටද පත්විය. රන්බීර් කපූර් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින අතර, කත්‍රිනා මෙම වැඩසටහන් සඳහා රන්බීර්ගේ මෝටර් රථයෙන් පැමිණෙන බවද සඳහන් වේ.

 

2017-06-14-ent-01

අදහස්(0) බැලූවෝ (1011)

රන්බීර්, කත්‍රිනා ආයෙත් යාළු වෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :