2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

හොලිවුඩ් තරු සමග ප්‍රියංකා

2017 ජූනි මස 12 11:46:02 | deeptha

2017-06-07-ent-130

ප්‍රියංකා චොප්රා බොලිවුඩ් නිළියක වුවත්, ඇය මේ දිනවල බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හොලිවුඩ් නිළියක ලෙසිනි. ඇය රංගනයෙන් දායක වන ‘බේ වොච්’ චිත්‍රපටය මේ වනවිට ලොව පුරා තිරගත වන අතර, එහි කටයුතු හේතුවෙන් ඇය හොලිවුඩයේ කාලය ගත කරන බව සඳහන් වෙයි. කෙසේ නමුත් ඇය හොලිවුඩය තුළ වැඩිපුර කාලය ගත කිරීම නිසා බොලිවුඩ් සිනමාව සඳහා ඇයගෙන් ලැබෙන දායකත්වය කොතෙක් දුරට සීමා වේවිද යන්න බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

 

 2017-06-07-ent-131

අදහස්(0) බැලූවෝ (1303)

හොලිවුඩ් තරු සමග ප්‍රියංකා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :