2017 දෙසැම්බර් මස 13 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

රන්වීර් නැතුව දීපිකාට පාළුයි ලු

2017 ජූනි මස 12 06:41:36 | deeptha

2017-06-07-ent-129

රන්වීර් සින්ග් සහ දීපිකා පදුකෝනිගේ පෙම් සම්බන්ධතාවය අවසන් වූයේ මීට මාස කිහිපයකට පමණ පෙර බව කවුරුත් දන්නා කරුණකි. නමුත් පසුගියදා දීපිකා පදුකෝනි විසින් සිදුකරනු ලැබූ ක්‍රියාව කාගේත් කතාබහට ලක්විය. ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දක්වා තිබුණේ රන්වීර් නැතිව පාළුයි යනුවෙනි. මේ කාරණාවේදී තවමත් දීපිකා රන්වීර්ට ආදරය කරන බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

 

අදහස්(0) බැලූවෝ (1470)

රන්වීර් නැතුව දීපිකාට පාළුයි ලු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :