2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පාතාල මැර ක්‍රියා මඬින්න රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

2017 මාර්තු මස 01 20:49:07 | . , ආරියරත්න රණබාහු

දිනෙන් දින ඉහළ යන පාතාල මැර කල්ලිවල ක්‍රියා මැඩ පැවැත්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
පොලිසියට ස්වාධීනව මේ සඳහා ක්‍රියා කිරීමට ඉඩදී ඇතැයි කී ඔහු රජයේ මැති ඇමැතිවරුන් පසුපස පාතාල සාමාජිකයින් සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි ද කීවේය.
දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අද (1) පැවැත් මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා එසේ කීය.

අදහස්(1) බැලූවෝ (539)

පාතාල මැර ක්‍රියා මඬින්න රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ඩී. ජයදේව 2017-03-01 22:33:03

ඒ කියන්නේ මෙච්චර කල් මැර ක්‍රියා වලට ඉඩ දෙන්න ඕනෑ කියන මතයේද රජය ඉඳලා තියෙන්නේ? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :