2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

‘ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක් කිසිවකු වංචාකාරී ලෙසින් ගත් බව පෑන් ඒෂියා බැංකුවෙන් කිව්වා‘

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රැඩ් සැඩින් අධිකරණය හමුවේ කියයි

2017 මාර්තු මස 01 20:47:30 | . , මනෝප‍්‍රිය ගුණසේකර

තමා සහ සිඩ්නි ජයසිංහ මහතා එක්ව ලංකාවේ යකඩ කර්මාන්ත ශාලාවක් කරගෙන ගිය බවත් එහි සේවකයින් 400ක් අතර උදය ගම්මන්පිල මහතා ද සිටි බවත් ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රැඩ් සැඩික් මහතා
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ කියා සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු ඩොලර් ලක්‍ෂ දෙකක මුදල් කිසිවකු විසින් හෝ වංචනික ලෙස ලබා ගෙන ඇති බව පෑන් ඒෂියා බැංකුවේ නිලධාරීනියක් තමාට දැනුම් දුන්නේ යැයිද මෙම නඩුව වෙනුවෙන්ම සාක්කි දීමට  ඕස්ටේ‍්‍රලියාවේ සිට ලංකාවට පැමිණි බ‍්‍රැඞ් සැඩික් මහතා වැඩිදුරටත් පැවසීය.
අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසි විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඔවුන්ට බාරදී තිබු අතර ඒ අනුව මෙම නඩුවේ සාක්කිදීම ස`දහා බ‍්‍රැඞ් සැඩික් මහතා මෙන්ම ඔහුගේ බිරි`ද වන ජේ. සැඩික් මහත්මියද අධිකරණයට පැමිණ සිටියාය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී  උදය  ගම්මන්පිල  මහතා  අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අදහස්(3) බැලූවෝ (924)

‘ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක් කිසිවකු වංචාකාරී ලෙසින් ගත් බව පෑන් ඒෂියා බැංකුවෙන් කිව්වා‘ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අක්ෂින් 2017-03-01 15:44:41

පිවිතුරු සොරකම්! (නි)

හරිත 2017-03-01 15:46:20

බ‍්‍රැඩ් සැඩික් මහතාණෙනි. මෙම නඩුව සඳහා ඔබ දරන වියදම් අපතේ යනු ඇත. යහපාලනය යටතේ වසර දෙකක කාලයක් තුල කිසිම වංචාකරුවෙකුට දඬුවම් දී නොමැත. (නි)

ගයාන් 2017-03-01 16:39:31

දේශපාලනේ කොහෙද මහත්තයෝ අවංක මිනිස්සු? පක්ෂය පමණි වෙනස්. සුද්දා මොකද? මෙයාලා තමා මහින්ද මහත්තයටත් වින කටින්න මුල් පිරුවේ. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :