2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

විදේශ ඇමති බ්‍රිතාන්‍යයේ උප රාජ්‍ය ලේකම් හමුවෙයි

2017 මාර්තු මස 01 20:40:59 | . , තිලිණි ද සිල්වා

විදේශ අමාත්‍ය  මංගල සමරවීර මහතා සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උප රාජ්‍ය  ලේකම් හා ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මා මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ (28)ජීනිවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයට සමගාමීව මෙම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

එහිදී  මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මෙරට සංහිඳියා ක්‍රියාවලියේ මෑත කාලීන ප්‍රවණතා සම්බන්ධයෙන් ආලෝක් ශර්මා මහතා දැනුවත් කර තිබේ.

මේ අතර මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් ආලෝක් ශර්මා මහතා පවසා සිටියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා  ජීනිවාහිදී ඵලදායී අයුරින් කටයුතු කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන බවය.

අදහස්(0) බැලූවෝ (168)

විදේශ ඇමති බ්‍රිතාන්‍යයේ උප රාජ්‍ය ලේකම් හමුවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :