2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පී. බී. අල්විස් පෙරේරා නමින් මාවතක්

2017 මාර්තු මස 01 20:21:07 | . , ඩයනා උදයංගනී

පී. බී අල්විස් පෙරේරා කවියාගේ ජන්ම ශත සංවත්සරය නිමිති කරගනිමින් කොළඹ, කොල්ලූපිටිය, මුහන්දිරම් පාර පී. බී අල්විස් පෙරේරා පාර ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම උත්සවය ඉඩම් රාජ්‍ය අමාත්‍ය හා පී.බී අල්විස් පෙරේරා ජන්ම ශත සංවත්සර අනුස්මරණ කමිටුවේ සභාපති ටී.බී ඒකනායක සහ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිකුරාදා (3) පෙරවරු 8.00ට සිදු කිරීමට නියමිතය.
පී.බී අල්විස් පෙරේරා මහතා උපත ලබා ඇත්තේ ද කොළඹ, කොල්ලූපිටිය, මුහන්දිරම් පාරේ පිහිටි නිවෙසේදීය.

අදහස්(1) බැලූවෝ (318)

පී. බී. අල්විස් පෙරේරා නමින් මාවතක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

පිටිගල මිලානෝ 2017-03-01 16:06:45

ගොඩක් කාලෙකට පස්සේ නේද පී බී අල්විස් මහතා නමින් මාවතක් නම් වුණේ. අනේ කාලේ.....! (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :