2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කොමිසමේ නිලධාරීහු මහ බැංකුවේ බැඳුම්කර කටයුතු නිරීක්ෂණය කරති

2017 මාර්තු මස 01 19:44:41 | . , මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට අද (01) පෙරවරුවේ ගිය බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීහු පැය හතරක පමණ කාලයක් පුරා එහි කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අද පෙරවරු 8.30ට පමණ භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමක් සිදු වු අතර එම බැදුම්කර නිකුත් කරන ක්‍රියාදාමය සිදුවන අයුරු ඒ අවස්ථාවේ සිට දහවල් 11.30 පමණ වනතුරු බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන් නිරීක්ෂණය කළහ.

අදහස්(0) බැලූවෝ (391)

කොමිසමේ නිලධාරීහු මහ බැංකුවේ බැඳුම්කර කටයුතු නිරීක්ෂණය කරති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :