2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා

2017 මාර්තු මස 01 16:35:13 | . , රංජන් කස්තුරි


කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බාරදෙන බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් එක්ව සාකච්ඡා කර සයිටම් අර්බුදයට විසඳුම් යෝජනාවලියක් සකස්කර තමාට බාරදීමට  නියමිත බවද ඇමැතිවරයා කියයි.
 
 
අදහස්(6) බැලූවෝ (1381)

සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් යෝජනා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ආර්නෝල්ඩ් 2017-03-01 11:58:37

ලබන සතිය, ලබන සතිය කිය කියා ඇද ඇද ඉන්න එකනේ කරන්නේ. මහා විනාශයක් අත ළඟ. (නි)

රන්ජිත් 2017-03-01 12:30:26

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

සෙනෙවි 2017-03-01 12:36:43

දී කිරට බළල්ලුත් සාක්කි කිවුවේ නිකන්ද (නි)

අජිත් 2017-03-01 13:18:52

නරකද රජයට පවරාගෙන සහන ගාස්තුවක් ලෙස අයකර පවත්වාගෙන යාම. (නි)

ලක්මී 2017-03-01 14:08:25

ඇමතිතුමනි, මෙම ප්‍රශ්ණය මේ අාකාරයෙන් සාකච්ඡා මට්ටමින් විසඳන්නේ නම් ඔබතුමාට ශ්‍රී ලාංකිකයන්ගේ උත්තමාචාරය හිමිවේවි. (නි)

ලක්විදු 2017-03-01 14:23:39

මේවට උත්තර දෙන්න වැයකරන කාලයත් අපරාදේ කියලා හිතුනා (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :