2017 ජූලි මස 29 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා

ඇමැති රාජිත කියයි

2017 මාර්තු මස 01 16:28:16 | . , රංජන් කස්තුරි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න සඳහන් කළේය.
2015 වසරේ ජනවාරි 8 වැනි දිනට පෙර වෙනත් පක්ෂයක සිට මේ වන විට  ආණ්ඩුවට එක්ව සිටින පිරිස කුමක් කීවත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ජනාධිපතිවරයාගේ අදහස බවද ඇමැතිවරයා  පවසයි.

අදහස්(2) බැලූවෝ (483)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මැක්ස් 2017-03-01 11:24:47

අමාරුවෙන් අටවාගත් අාණ්ඩුව මෙයාලගෙ කට නිසා හෙලවෙනවා වැඩියි දැන්. (නි)

ධම්ම 2017-03-01 12:11:29

ආණ්ඩුවේ පක්ෂය කුමක්ද, ආණ්ඩුවට එකතුවී සිටින අනිත් පක්ෂය කුමක්ද කියා විස්තර කර දෙන්න ඇමතිතුමා. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :