2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මුහුදේ නෑමට ගිය සිසුන්ගෙන් අයෙක් අතුරුදහන්

දෙදෙනෙක් බේරාගැනෙති

2017 මාර්තු මස 01 13:06:59 | . , තුසිත කුමාර ද සිල්වා

දර්ගානගරයේ සිසුන් තිදෙනකු බෙන්තොට මුහුදේ දිය නෑමටගොස් ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් විසින්  ඉන් දෙදෙනකු බේරාගෙන ඇතත් එක් සිසුවකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

බේරාගත් සිසුන් දෙදෙනා බෙන්තර සහ බලපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇත. 

අදහස්(1) බැලූවෝ (1058)

මුහුදේ නෑමට ගිය සිසුන්ගෙන් අයෙක් අතුරුදහන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

හේවා 2017-03-01 10:33:37

කණගාටුදායක පුවතක් (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :