2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක්

2017 මාර්තු මස 01 13:04:20 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.
කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරුවන රත්මලානේ රොහා හෙවත් රෝහණ නමැත්තා අද වෙනත් නඩුවක් සඳහා ගල්කිස්ස උසාවියට රැගෙන ඒමට නියමිතය. 

අදහස්(4) බැලූවෝ (2337)

ගල්කිස්ස අධිකරණ ශාලාවේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මහී 2017-03-01 08:18:19

අර අලි පැටියා වගේ කාටහරි අමතකවෙලා දාලා යන්න ඇති. (නි)

විපුල 2017-03-01 09:20:15

දැන් ලංකාවේ ගිනි අවි සහ ගිනි කෙළි තෝතැන්නක් වෙලා. පොලිස්පතිගෙන් ජනතාව බලාපොරොත්තු වුණ දේ මෙයද? (නි)

සෙනරත් 2017-03-01 10:46:47

තව ටික දවසක් යනකොට මිනිස්සු පාරට බැහැලා සුදු වෑන් ඕනෑ කියලා උද්ඝෝෂණ කරාවි මේ යන විදියට. (නි)

අනිල් 2017-03-01 16:22:03

ලොක්කෙක්ව බේරගන්න ඕනෑ නම් ඕනෑම කෙනෙක්ව ඝාතනය කළ හැකිය. ඊට කුමකටද, කොතැනකද, කොහොමද, කාවද ගැටළුවක් නැත. ලොක්කා නිවැරදිය. ඔහු බේරාගත යුතුය. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :