2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අසේලට, සීක්කුගේට යුද හමුදාවේ උසස්වීම්

2017 මාර්තු මස 01 11:38:53 | .

පසුගිය ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ සීක්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්නට යුද හමුදාවෙන් උසස්වීම් ලබාදී ඇත.
ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න  බලලත් නිලධාරී I තනතුරටත් අසේල ගුණරත්න බලලත් නිලධාරී II තනතුරටත් උසස් කරනු ලැබ සිටිති.

අදහස්(17) බැලූවෝ (6505)

අසේලට, සීක්කුගේට යුද හමුදාවේ උසස්වීම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ධම්ම 2017-03-01 06:33:15

පහුගිය ආණ්ඩු කාලයේ මේක කළා නම් කියන්න තිබුනා ක්‍රිකට් ටීම් එකත් හමුදාකරණයට ලක්වෙලා කියලා. (නි)

එරන්ද 2017-03-01 06:39:04

ඔබ වැනි විරුවන් රටට ආඩම්බරයක්. ජය වේවා! (නි)

රිස්වාන් 2017-03-01 06:42:51

පිදිය යුත්තට පිදිය යුතුය. ඉතාමත් හොඳ ක්‍රියාවක්. ජයවේවා. ඒ වගේම ලංකාව වෙනුවෙන් ලංකාවේ නම ඉහළට ඔසවා තැබීමට මොවුන්ට තවත් ධෛර්ය වාසනාව ලැබේවා කියලා පතනවා. හැමදාම නිහතමානිව ඉන්න. බොරු ආටෝප වලින් ඔලුව උදුම්මවාගෙන හොඳ නම කැත කරගන්න එපා. (නි)

රවී 2017-03-01 06:54:48

අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

ලුම්බිණි 2017-03-01 07:11:03

ක්‍රිකට් ගහලා උසස්වීම් ගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද?

fb-icon නිමල් 2017-03-01 07:16:23

ඔබ දෙපළට අපේ සුබ පැතුම්! (නි)

මහී 2017-03-01 08:20:35

අන්න දක්ෂයින්. නියම පිළිගැනීම. හමුදාපතිතුමාට අපේ ස්තුතිය! (නි)

සෙනරත් 2017-03-01 08:26:25

අපේ සුභ පැතුම්! මේ දක්ෂතාවයට ඔවුන් ලබන ක්‍රමවත් පුහුණුවත්, නොසැලී සිටීමට ඇති හැකියාවත් හේතුවක් වන්නට ඇති. (නි)

fb-icon රොහාන් 2017-03-01 09:13:27

මේ තීරණය අපි අගය කරනවා (නි)

fb-icon සරත් 2017-03-01 09:14:18

බොහොම හොඳයි (නි)

සිරි 2017-03-01 09:14:17

නියමයි. තව මැච් කීපයක් හොඳට කළොත් තව ඉහළට යන්න පුළුවන්. (නි)

fb-icon රුවන් 2017-03-01 09:32:09

වගකිවයුත්තන් ඔවුන්ගේ සේවය ඉදිරියේදී ලබාගැනීමට ඔවුන් උනන්දු කළයුතුයි (නි)

පිටිගල මිලානෝ 2017-03-01 09:32:32

අපි ඔලිම්පික් අමතක කර යටත් විජිත රටවල් ක්‍රීඩා කරන ක්‍රීඩාවකටයි මුල්තැන දෙන්නේ. එම ක්‍රීඩාවෙනුත් වැඩිහරියක් වෙන්නේ අපි පරදින එකයි. ඉතින් කොහොමද රට ඉදිරියට යන්නේ. (නි)

සුනිල් 2017-03-01 10:45:09

ඉතාමත් හොඳ දෙයක්

ඇන්ජලෝ 2017-03-01 10:52:28

මගේ සුබ පැතුම්! සියලු දුෂ්කරතා මැද මොවුන් ලබන්නා වූ ජයග්‍රහණ ඉතා උතුම් (නි)

ප්‍රදීප් ලියනගේ 2017-03-01 13:56:58

නියමයි කොල්ලනේ! (නි)

ටෙෂාන් 2017-03-01 16:01:56

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :