2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ශ්‍රි ලංකාවේ සහායට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වෙයි

2017 මාර්තු මස 01 11:13:55 | . , තිළිණි ද සිල්වා

මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අමාත්‍ය ෂර්මා මහතා පෙන්වා දුන්නේ  2015 දී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ප්‍රතිසන්ධාන හා යුක්තිය ඉටුකිරීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳ කවුන්සිලයට ගෙන ආයෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කාලය ලබාදිය යුතු බවයි.


 

අදහස්(3) බැලූවෝ (1409)

ශ්‍රි ලංකාවේ සහායට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

රවීන් 2017-03-01 08:06:28

එතකොට ඇමරිකාව? (නි)

මහී 2017-03-01 08:22:06

මෝදිට ජයවේවා! (නි)

පිටිගල මිලානෝ 2017-03-01 09:36:35

අපේ රටත් දැන් ලෝකයේ ප්‍රබල රටවල් වල පිළිගැනීමට පාත්‍රවෙලා. ඉස්සර නම් හිටියේ ස්වාසිලන්තය උගන්ඩාව ලිබියාව වගේ රටවල් කීපයක්. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :