2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

තෙල්බාලාගේ සිරුර කටුනායකට එවයි

2017 මාර්තු මස 01 09:51:13 | . , ටී.කේ.ජී.කපිල

ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) නමැති පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයාගේ මළ සිරුර කටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි කියයි.

චෙන්නායි සිට මෙරටට පැමිණි යානයකින් ඔහුගේ සිරුර අඟහරුවාදා රාත්‍රී 10.15ට පමණ කටුනායකට එවා ඇති අතර ඔහුගේ මරණයට හේතුව අවයව බද්ධ කිරීමකදී ඇතිවූ සංකූලතාවයක් බව ඉන්දීය වෛද්‍යවරු පවසා ඇත. 

අදහස්(7) බැලූවෝ (8331)

තෙල්බාලාගේ සිරුර කටුනායකට එවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චින්තක 2017-03-01 06:37:16

තෙල්බාලා ආපසු මෙහෙම එන්න කවදාවත් හිතාගෙන ඉන්න නැතුව ඇති. (නි)

ලංකා 2017-03-01 06:37:52

කළකම් පළදේ!

මහී 2017-03-01 08:24:11

ඉන්දියාවේදීම කටයුතු ඉවරකළා නම් ලේසියිනේ. (නි)

සෙනරත් 2017-03-01 08:29:59

ඩීඑන්ඒ පරීක්ෂණයකින් තහවුරු කරගැනීම අත්‍යවශ්‍යයි නේද. මේ වෙන කෙනෙකුගේ සිරුරක් වෙන්නත් පුළුවන්. මේ මඟින් ඔහුට නිදහසේ ජීවත්වෙන්න පුළුවන්. (නි)

fb-icon සුසිත් 2017-03-01 08:52:32

තෙල්බාලා ලංකාවට ගොඩබාලා (නි)

අරවින්ද 2017-03-01 08:54:12

මෙවන් පුවත් අපි දැනගන්නේ ලංකාදීපය නිසයි

ගුණසිරි 2017-03-01 09:53:03

මෙවන් පුවත් ගෙන එන ලංකාදීපයට මගේ අවංක උපහාරය..! (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :