2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයක්

2017 පෙබරවාරි මස 28 22:09:00 | . , ආරියරත්න රණබාහු

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ලියා පදිංචි කිරීමට අදාල ලියකියවිලි අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙන ලෙදී.

එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය පලනි දිගම්බරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

2015 වසරේදී පිහිටුවාගත් මෙම සංධානය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලින් සමන්විතය.

අදාල ලියකියවිලි බාරදීමෙන් අනතුරුව සංධානයේ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද හමු වූ බව එම සන්ධානයේ නියෝජිතයෙක් ලංකාදීපයට පැවසීය.

අදහස්(4) බැලූවෝ (1280)

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මහී 2017-02-28 22:15:40

ඒ කිව්වේ ටීඑන්ඒ කට්ටිය හෙමින් යනවා වැඩිද? නැත්නම් හයියෙන් යනවා වැඩිද? (නි)

සරත් 2017-03-01 01:33:52

සිංහල ප්‍රගතිශීලී නම් ජාතිවාදී නේද? (නි)

කමල් 2017-03-01 08:23:51

මහී, ඔයා මොනවගේ කෙනෙක්ද? (නි)

හෆීල් 2017-03-01 11:37:31

එතකොට ඉදිරියේදී ඡන්ද පත්‍රිකාවත් දිගුවේවි. මේතකදී ජී ල් පීරිස්, කරුණා අම්මාන්, දැන් මනෝ ගනේෂන්ලා අලුත් පක්ෂ ලියාපදිංචි කළා නේද. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :