2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මෙල්බර්න් නුවරට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි

2017 පෙබරවාරි මස 21 09:38:55 | . , සී එන් එන් පුවත් ඇසුරිණි - පරිවර්තනය: සිරංගිකා ලොකුකරවිට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ගුවන් යානයේ ගමන්ගත් සියලු දෙනා මියයන්නට ඇතැයි ද  අනතුර සිදු වූ අවස්ථාවේ වෙළඳ මධ්‍යස්ථානය වසා තිබීම නිසා එහි කිසිවකුටත් හානි සිදුව නැතැයි ද වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු පවසති.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ යාන්ත්‍රික දෝශයක් නිසා යානය කඩාවැටී ඇති බවයි.  

_94750558_59fe815c-e1c4-47d7-baae-607cff66f4f5 _94750698_5831b0e7-30b1-4c3f-a39f-71e46ad6f28f

අදහස්(2) බැලූවෝ (4105)

මෙල්බර්න් නුවරට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සෑම් 2017-02-21 08:26:17

ගොල්ෆ් ක්‍රීඩා කරන්න කීං දුපතට යන්න ගිය ඇමරිකානුවන් හතර දෙනෙකුයි ඕස්ට්‍රේලියානු නියමුවායි තමා මේ අනතුරට ලක් වුනේ . ලොකුම පුදුමය නම් බිම සිටිය කිසිවෙකුට අනතුරක් නොවීමයි . (අ)

මොහාන් 2017-02-28 05:10:42

ගුවන් අනතුරු හැමතැනම!

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :