2018 අගෝස්තු මස 15 වැනි බදාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ඉරාකයෙන් සමුහ මිනි වළක් හමුවෙයි

2016 නොවැම්බර් මස 08 11:30:16 | . , සිරංගිකා ලොකුකරවිට

ඉරාකයේ මොසුල් නගරයට දකුණින් පිහිටි හම්මාන් අල්-අලීල් නගරයේ පාසල් භූමියකින් හිස ගසා මරාදමන ලද සාමාන්‍ය වැසියන් 100කගේ පමණ සිරුරු හමු වී ඇත.

ඉරාක හමුදා විසින් නැවත අත්පත් කරගත් ප්‍රදේශයේ මෙම පාසල පිහිටා තිබෙන අතර එය කෘෂිකාර්මික පාසලක් බව ඉරාක ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීන් පවසයි. ඔහු නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධ පරීක්ෂණ කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යැවූ බවයි.

161105090440-01-hammam-al-alil-1104-exlarge-169

අදහස්(5) බැලූවෝ (3277)

ඉරාකයෙන් සමුහ මිනි වළක් හමුවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

හුසේන් මොහමඩ් 2016-11-08 08:59:18

ඉරාකයේ, සිරියාවේ,ලිබියාවේ වගේම පලස්තීනයේත් ඕවා සුලභ දසුන්. ඇමරිකාවේ වගේම ඊශ්‍රාලයේ වගේ වුණානම් තමයි පුදුම වෙන්න ඕනෑ. මොකද, ලෝකෙටම ගිනි තිබ්බත්, මොවුන්ගේ රටවල් සාමකාමීයි. (නි)

රොෂේන් 2016-11-13 05:39:36

හුසේන්, ඊශ්‍රායලය සාමකාමිව ගොඩනැඟුන රටක් තමා. රටවල් එකතුවෙලා ඊශ්‍රායලය අල්ලන්නඩ ගිහින් ඉල්ලන් කාපු කෑමට අනිත් රටවල් දුවලා පලස්තීනය විතරක් තවම කනවා. (නි)

ටිකිරි 2016-11-14 18:27:13

බලනකොට මේවා ලෝකේ හැමතැනම වගේ තියෙනවනේ (නි)

නිරූ 2016-11-15 06:30:35

71 එකක්ද, 89 එකක්ද දන්නේ නැහැ. (නි)

සෆ්රින් 2016-11-16 08:22:38

රොෂේන්, ඊශ්‍රායලය කොහොමද බිහිවුණේ? ඔවුන් කොහොමද මැදපෙරදිගට අාවේ? ඔවුන්ගේ ඉතිහාසය මොකද්ද කියලා හොයලා බලන්න. ඔයාටම තේරේවි ඔවුන් කොච්චර සාමකාමීද කියලා. අවසානයේදී තම මාතෘ භූමිය වෙනුවෙන් සටන්කරන පලස්තීන වැසියන් ත්‍රස්තවාදීන් වුණා? පලස්තීනය ආක්‍රමණය කර පිහිටවූ ඊශ්‍රායලය සාමකාමි රටක් වුණා? (නි) (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :