2017 අගෝස්තු මස 24 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

වෙසක් පෝදා දම් දෙසුම

2016 මැයි මස 21 11:14:59 | අකිල බද්දෙවිතාන

වෙසක් පුන් පොහෝදා ධර්ම දේශනය මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.

(වීඩියෝ අනුග්‍රහය - ශ්‍රද්ධා මාධ්‍ය ජාලය)

අදහස්(10) බැලූවෝ (2701)

වෙසක් පෝදා දම් දෙසුම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

fb-icon රජිත විජේරත්න 2016-05-22 09:13:35

අසන්නට දුලභ වූ ගැඹුරු ඒ බුදු දහම ලිහිල් කර අසන්නට අපට ලැබුනේ ඔබ නිසාමයි (ර)

ජී.ඒ වසන්ත කුමාර ගනේගොඩ 2016-05-25 04:36:05

ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා! (නි)

ශ්‍යාමලී 2016-05-25 05:24:25

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඉගැන්වූ, කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධවීමට අපට කළ උපකාරය හේතුවාසනා වේවා! (නි)

පුළුන්කුට්ටි ආරච්චි 2016-05-28 09:46:24

කරුණාකර තව තව මෙවන් දේශනා ඇසීමට ලබාදෙනමෙන් ඉල්ලමී. ලංකාදීප පුවත්පතට බොහොම ස්තුතියි! (නි)

මුජිත 2016-05-29 06:57:01

බොහොම පිං.. ඉදිරියටත් මෙවන් නිර්මල දේශනා ලංකාදීපය මගින් බලාපොරොත්තු වෙනවා.. තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!(රේ)

දයානි 2016-06-09 06:41:05

ලංකාදීපයට බොහොම පින් අපිට මේ ස්වාමින් වහන්සේගේ ධර්මය අහන්න දකින්න සැළැස්සුවාට. ස්වාමිනි, ගැඹුරු ධර්මය ලිහිල් බසින් අහන්න සැළැස්වූ ඒ අමාපිනෙන් ඔබවහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට සහ මෑණියන් වහන්සේලාට නිවන අවබෝධ වේවා! (නි)

නාලක 2016-06-13 13:23:14

නමෝ බුද්ධාය! ඉදිරියටත් මෙවන් නිර්මල දේශනා ලංකාදීපය මගින් බලාපොරොත්තු වෙනවා...බොහොම පිං. (බ)

රන්ජිත් විජේසේකර 2016-06-19 06:52:16

දුලභ වූ මෙවන් නිර්මල දේශනා අපට ඉගැන්වූ, කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධ වීමට අපට කළ උපකාරය හේතු වාසනා වේවා! (ම)

ජයසිංහ 2016-07-22 16:18:33

කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධවීමට අපට කළ උපකාරය හේතු වාසනා වේවා! (නි)

බණ්ඩාර - කැකිරාව 2016-10-03 05:41:19

මෙවැනි ධර්ම දේශනා හැමදාම ශ්‍රවණය කරන්න, ඔබත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සුසර කරන්න. ශ්‍රද්ධා රුපවාහිනිය අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබගේ ස්මාර්ට් දුරකතනයට ගැලපෙන ඇප්එක ගුගල් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න (බ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :