ෆියොරෙන්සෝලා නත්තල 28
2014 දෙසැම්බර් මස 09 17:21:49 | . , ෆියොරෙන්සෝලා ඉතාලියේ සිට
(ෆියොරෙන්සෝලා ඉතාලියේ සිට ) - ඉතාලියේ ෆියොරෙන්සෝලා නගරයේ නත්තල් උත්සවය මෙවරද දෙසැම්බර මස 28 වැනි දින පැවැත්වෙන බව ෆියොරෙන්සෝලා ශ්‍රී ලාංකික මිතුරු ක්‍රිකට් සමාජය කියයි
පෙරවරු 11ට පැවතෙන සිංහල දේව මෙහෙයෙන් උත්සවය ඇරඹීමට නියමිතය
city boys සංගීත කණ්ඩායම උත්සවය සංගීතවත් කරන බවද කුඩා ළමයින්ගේ සහ වැඩිහිටි ප්රසංගයක්ද සංවිධානය කර ඇති බවත් ෆියොරෙන්සෝලා භාග්‍යවන්ත ස්කලබ්බ්රීනී දේවස්ථාන ශාලාවේදී මේ උත්සවය සංවිධානය කර ඇති බවත් ජීවක වීරසිංහ මහතා කියයි
ෆියොරෙන්සෝලා නත්තල 28 සඳහා ලැබී ඇති ප්‍රතිචාර.
මම හිතන්නේ නැහැ නිල් චිත්‍රපට බැලීම වාරණය කළ යුතුයි කියලා (0)
(983)
සති විස්සකින් මලිත් ඇඟ හදාගෙන (0)
(931)
ලිංගිකත්වය කියන එක මේ මහා ලොකු කරගෙන ඒක හරි නැහැ කියන්න මම කැමති නැහැ (0)
(894)
අපි හොඳ දේවල් කළොත් අපිට බැණුම් අහන්න වෙන්නේ නැහැ (0)
(838)
'සොනාලි ටිචර්' අවුරුද්දට ගමේ ගිහින් (0)
(789)
වසර 25කට පසුව මධුරි හා සංජේ නැවතත් (0)
(770)
හොඳම නළුවාගේ සම්මානය ලැබුණත් මට මගේ කොණ්ඩේ නැති වුණා (0)
(708)