2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ෆියොරෙන්සෝලා නත්තල 28

2014 දෙසැම්බර් මස 09 17:21:49 | . , ෆියොරෙන්සෝලා ඉතාලියේ සිට

(ෆියොරෙන්සෝලා ඉතාලියේ සිට ) - ඉතාලියේ ෆියොරෙන්සෝලා නගරයේ නත්තල් උත්සවය මෙවරද දෙසැම්බර මස 28 වැනි දින පැවැත්වෙන බව  ෆියොරෙන්සෝලා ශ‍්‍රී ලාංකික මිතුරු ක‍්‍රිකට් සමාජය කියයි 

පෙරවරු 11ට පැවතෙන සිංහල දේව මෙහෙයෙන් උත්සවය ඇරඹීමට නියමිතය 

city boys සංගීත කණ්ඩායම උත්සවය සංගීතවත් කරන බවද කුඩා ළමයින්ගේ සහ වැඩිහිටි ප්‍රසංගයක්ද සංවිධානය කර ඇති බවත් ෆියොරෙන්සෝලා භාග්‍යවන්ත ස්කලබ්බ්රීනී දේවස්ථාන ශාලාවේදී මේ උත්සවය සංවිධානය කර ඇති බවත් ජීවක වීරසිංහ මහතා කියයි 

අදහස්(0) බැලූවෝ (1062)

ෆියොරෙන්සෝලා නත්තල 28 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :