2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කිරි ගොවියාට තෑග්ගක්

2014 නොවැම්බර් මස 11 17:15:25 | . , දර්ශන ගුණරත්න පදවි ශ‍්‍රී තිස්සපුර සිට

(දර්ශන ගුණරත්න පදවි ශ‍්‍රී තිස්සපුර සිට ) - කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිව දුර්වල වෙමින් තිබූ පදවි ශ‍්‍රී තිස්සපුර යාය 12 කිරිගොවි සමිතියේ කිරි ගොවියන් ශක්තිමත් කිරීම හා ඔවූන් දිරිගැන්වීම අරමුණු කරගෙන නව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානයක් ආරියවතී ගලප්පත්ති මහත්මිය සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කළාය. 2002 වර්ෂයේදී ආරම්භ වු මෙම කිරි ගොවි සමිතිය, ආරම්භයේදී සාමාජිකයෝ 100ක පමණ ප‍්‍රමාණයක් කිරි ලබා දුන්හ.  මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා  බිම් කොටස ජයතිලක බණ්ඩා මහතා විසින් පරිත්‍යාග කෙරිණි. මෙහි ඉදිකිරීම් සාමාජිකයින්ගේ ශ‍්‍රම දායකත්වයෙනි.

අදහස්(4) බැලූවෝ (1378)

කිරි ගොවියාට තෑග්ගක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අසංක 2014-12-15 13:45:40

බලන්න. කොච්චර හොඳ වැඩක්ද? (නි)

හේෂාන් ද සිල්වා 2014-12-26 00:37:22

මට‍ දිනකට නැවුම් කිරි ලීටර 1000 අවශ්‍ය වෙනවා. මාව අමතන්න පුලුවන් නම් හොඳයි (නි)

අශෝක 2015-01-16 22:23:49

ආරි අක්කා කියන්නේ හරිම හොඳ කෙනෙක්. ඔබතුමියට ජයවේවා! (නි)

කුමාර් 2015-01-25 14:46:42

ඔබ තුමිය දේශපාලනයට නම් යන්න හිතන්නවත් එපා. ඔබට ආශීර්වාද වේවා. (නදී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :