2017 ඔක්තෝබර් මස 21 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පැරිස් කඨින පිංකම

2014 නොවැම්බර් මස 03 13:43:03 | . , සංක බණ්ඩාර ප‍්‍රංශයේ පැරිස් නුවර සිට

(සංක බණ්ඩාර ප‍්‍රංශයේ පැරිස් නුවර සිට) ප‍්‍රංශයේ පැරිස් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පැවැත්විණි.
එදින අලූයම කඨින චිවර පෙරහර පැවැත්වූ අතර භික්ෂුන් වහන්සේලා 15 නමක් විෂයෙහි දානය පිරිනමිනි.
අටවිසි බුද්ධ වන්දනාව, ධාතු ප‍්‍රධර්ශනය ,කප්රුක් පුජාව, පිරිත් දේශනා ද බත් දන්සැලක්ද පැවැත්විණි.

අදහස්(2) බැලූවෝ (1294)

පැරිස් කඨින පිංකම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජී.එන් බන්දුසේන 2014-12-05 15:33:06

බෞද්ධ මධ්‍යස්තානයේ පින්කම් වලදී නිවරදි බෞද්ධ කොඩිය පමණක් යොදාගන්න (නදී)

සමීර 2014-12-15 03:22:10

සුද්දට දන්සල් දෙන එක උගන්වන එක නම් ගොඩක් හොඳයි (බ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :