2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර ප‍්‍රදර්ශනය

2014 ඔක්තෝබර් මස 29 18:29:11 | .

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර විෂය හදාරන දරුවන්ගේ චිත‍්‍ර හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් පවත්වන ‘වයිති රූ‘ චිත‍්‍ර ප‍්‍රදර්ශනය නොවැම්බර් 07 සහ 08 කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ ජේ.බී.ඒ.පෙරේරා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ශ‍්‍රී චිත‍්‍ර ශිල්පීන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, මහාචාර්යවරු මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

විදුහල්පති යු.ඩී.ජි.ජි.ආරියරත්න, නියෝජ්‍ය විදුහල්පති බී.ඩී.අයි.කේ.කරුණාරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ චිත‍්‍ර භාර ආචාර්ය නිල්මිණි ජයවීර, අනුර අල්විස්, මල්කාන්ති කරුණාසිරි, හරින්ද්‍රානි කාරියවසම් යන මහත්ම මහත්මීහූ මේ සදහා සහයෝගය දෙති.

 

අදහස්(2) බැලූවෝ (1129)

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මොහාන් 2014-11-02 05:00:31

ලංකාවෙ පළමු ජනාධිපති විදුහල මේ විදියට හෝ ගොඩ ගන්නවානම් හොදයි (දිල්)

මහේෂ් 2015-01-29 08:10:06

හොද වැඩක්.(හේ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :