2017 අගෝස්තු මස 17 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

"දහම් හඬ" වාර්ෂික ත්‍යාග ප‍්‍රධාන උත්සවය

2014 ඔක්තෝබර් මස 21 15:39:40 | .

කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග‍්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසන බව එම සංවිධානය කියයි. ආයතනයේ  වාර්ෂික ත්‍යාග ප‍්‍රධාන උත්සවය Mr.Ong Hiap Hui Mdm, Wong Lai Kuen, Mr. Tan Puay Guan Mdm, Chan Kum Teng,  Mr. Ong Kwee Beng Mdm, Lim shiow Yah Mr. Ong Hiap Huat යන අයගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 19 වන දා පැවැත්විය.

සිංගප්පුරුවේ හා මලයාසියාවේ චීන නියෝජිතයන්ගේ ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ සහයෙන් මේ ආයතනය පවත්වාගෙන යයි.
 

  Picture

 

අදහස්(0) බැලූවෝ (982)

"දහම් හඬ" වාර්ෂික ත්‍යාග ප‍්‍රධාන උත්සවය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :