2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

"දහම් හඬ" අධ්‍යාපන සත්කාරය

2014 ඔක්තෝබර් මස 15 15:49:23 | .

කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන්  හා ඉංග්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසයි.
සිංගප්පුරුවේ හා මලයාසියාවේ චීන විදේශිකයින් ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ සහයෙන් මේ ආයතනය පවත්වාගෙන යයි.
එහි ප්‍රධාන යටමලගල සුමනසාර හිමියන් පැවසුයේ එහි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස 19වැනි දින පවත්වන බවයි.

වැඩි විස්තර සඳහා

දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,
නො 99/2,
පට්ටිවිල පාර,
ගෝනවල,
කැලණිය.

+94 11 2911171

 

ireport

dharma voice 01 dharma-voice-02

fffff eeeeeeeeeeeeeeee 10

අදහස්(1) බැලූවෝ (362)

"දහම් හඬ" අධ්‍යාපන සත්කාරය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අක්මීම චන්දිම 2014-10-17 12:36:57

ඉතා යහපත් ක්‍රියාවක් (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :