2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

උසස් බාලිකාවෙන් කෑගලූ බාලිකාවේ මුල් පුටුවට

2014 ජූනි මස 18 12:49:46 | එසැණ පාඨක හඬ , මහනුවර සිට ඇන්ටන් විජේරත්න

(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි එම්.කේ.පී.වාසල මහත්මිය කෑගලූ‍ බාලිකා විදුහල්පතිනිය ලෙස පත් කර ඇත. 
මහනුවර උසස් බාලිකා විදුහල් ඉතිහාසයේ වැඩි ම සේවා කාලයකට හිමිකම් කියන ඇය 1970 - 1980 යේ  එම විදුහලේ දීප්තිමත් ශිෂ්‍යාවක් ද වූවාය.
1982 විද්‍යා ගණිත උපගුරුවරියක ලෙස ගුරු සේවයට බැඳුණු ඇය 1991 දී අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත තරග විභාගය සමත් ව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තනතුරු හෙබවූවා ය.
1994.3.18 දින සිට උසස් බාලිකා විදුහලින් නික්ම යන තෙක් ම ඇය උසස් බාලිකා අභිමානය ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන යන්නට සුවිශාල කැපකිරීමක් කළාය.

අදහස්(18) බැලූවෝ (8469)

උසස් බාලිකාවෙන් කෑගලූ බාලිකාවේ මුල් පුටුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ප්‍රතිමාලි කැලිෆෝර්නියා 2014-06-20 10:13:25

අපේ සුබ පැතුම් !!! (නදී)

සුනිල් 2014-06-24 05:24:05

කෑගලු බාලිකාවන් ඔබෙන් පෝෂණය වෙන්න පින් කර තිබෙනවා (නි)

තිලින 2014-07-01 15:28:05

අපගේ සුබ පැතුම් ඔබට (දී)

තිලෝක 2014-07-01 15:28:25

බාලිකාවියන් ආලෝකයෙන් ආලෝකයට රැගෙන යාමට අපගේ සුබ පැතුම්............ (දී)

ධම්ම 2014-07-02 15:08:52

සින්දුවක තිබුණු 'බාලිකාවියන්' කියන වචනයට විවේචන එල්ලවුවත්, තිලෝක කියා ඇති 'බාලිකාවියන්' හරිනේ. (දී)

දමයන්ති 2014-07-03 15:20:14

සතුටුයි! (ස)

බර්ණර්ඩ් පෙරේරා 2014-07-05 06:31:33

අපගේ සුබ පැතුම් ඔබට (නදී)

දිලානි 2014-07-06 07:56:13

ඉතා සතුටුයි (නි)

නයනා 2014-07-13 14:34:17

මානෙල් ඔබට මගේ හද පිරි සුබ පැතුම්! හරිම ස්තුතියි. හරිම ආඩම්බරයි මානෙල්.(නදී)

බුද්ධ්ක 2014-07-20 06:20:35

අපේ හදපිරි සුබපැතුම් ! (නදී)

ක්‍රිෂාන්ත 2014-08-27 03:57:30

බාලිකාවට හොඳ කලක් යයි වගේ (නි)

ප්‍රීති මලි 2014-08-29 03:32:44

මානෙල් අක්කා (අ)

ප්‍රීතිමාලි හේරත් 2014-08-29 03:35:50

මානෙල් අක්කා ඔබට මාගේ හද පිරි සුබ පැතුම් . හරිම සතුටුයි (අ)

ඔස්මන් 2014-09-03 07:47:02

අපේ හදපිරි සුබ පැතුම්! (නි)

ස්කොට් 2014-09-19 00:56:56

අපගේ සුබ පැතුම් ඔබට! (නි)

සංජු 2014-09-29 09:43:51

ආලෝකයෙන් ආලෝකයට යාමට ශක්තිය ලැබේවා.. සුභ පැතුම් (දී)

චතුරිකා කස්තුරි ආරච්චි 2014-09-30 05:26:45

අපේ පාසලට ඔබේ සේවය අහිමි වීම ගැන දුකයි මඩම් (දී)

චම්පිකා දිසානායක 2014-11-02 09:06:28

මානෙල් ඔබට හද පිරි සුභපැතුම් (දිල්)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :