2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මත් නිවාරණ වැඩසටහනක් මහනුවරදී

2014 ජූනි මස 17 17:20:57 | එසැණ පාඨක හඬ , මහනුවර සිට ඇන්ටන් විජේරත්න

(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - ජූනි මස 26 දිනට යෙදෙන ජාත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මහනුවර උසස් බාලිකා විදුහලේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සංවිධානය කරන මත් නිවාරණ වැඩසටහන මහනුවර ඇඩික් ආයතනයේ ප‍්‍රධාන දේශක ඉන්දික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජූනි 23 දින උදේ 9.00ට විදුහල් ප‍්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට යයි.

විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත සංගම් භාර හිරන්ති හිග්ගොඩ මහත්මිය ඇතුළු මත් නිවාරණ කමිටුව සංව්ධානය කරන මෙම වැඩසටහනට පිළිමතලාව අලදුවක කනිෂ්ඨ විදුහලේ සිසුන් ඇතුළු ආරාධිත පාසල් රැසක් සහභාගි වනු ඇත. ලෝක අමද්‍යප දිනයට පූර්වගාමී ව පවත්වන ලද චිත‍්‍ර හා පෝස්ටර් තරගයේ ජයග‍්‍රාහිකාවන්ට තිළිණ හා සහතික ප‍්‍රදානය ද සිදු කෙරේ.

අදහස්(4) බැලූවෝ (6005)

මත් නිවාරණ වැඩසටහනක් මහනුවරදී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කීර්ති ආනන්ද 2014-06-28 08:45:16

මත්පැන් බාවිතා නොකරන අයට නම්බු නාමයක් ලබාදෙන රජයේ වැඩ පිළිවෙලක් ආරම්බ කරන්න. මේ සදහා හැදුනුම්පතක් ලබාදී ඔවුනට ප්‍රථම අවස්ථාව ලබාදෙන්න. අපේ ජනාධිපතිතුමාගේ අවදානයට යොමුවේවා .මේ රට මත් රකුසාගෙන් බේරාගමු කෝ. (නදී)

මාලි 2014-07-14 15:47:27

මේ පිස්සු වැඩ නැතිව ඉස්සෙල්ලම ඉස්කාගාර වහල දාන්න බොරුවට මතට තිත කිය කියා ඉන්නෙ නැතුව (නදී)

නැනී 2014-08-22 05:46:13

රටේ ලොකු ලොක්කන්ට මතට තිත සමරන්න වෙන්න ඇති ලක්ෂ නවයේ බ්‍රැන්ඩි බෝතල් ගෙනල්ල තියෙන්නේ.(නදී)

අජිත් 2014-09-04 05:17:16

මත් නිවාරණය සඳහා ප්‍රථමයෙන්ම දේශපාලුවන් දැනුවත් කල යුතුයැයි විශ්වාස කරමි. (නදී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :