2018 ඔක්තෝබර් මස 23 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

පාර හරි අබලන්

2014 ජූනි මස 10 14:49:03 | එසැණ පාඨක හඬ , රඹුක්කන සිට ගීත් යසන්ත

(ගීත් යසන්ත රඹුක්කන සිට ) - පනලිය රඹුක්කන මාර්ගය අවුරුදු 5-7ක පමණ සිට කිසිම නඩත්තුවක් කර නැත.  දේශපාලකයන් ඡන්ද දවසේ පොරොන්දු දුන්නත් වැඩක් වුයේ නැත.

පොල්ගහවල සිට රඹුක්කනට ඉතාම කෙටිම මාර්ගය මෙයයි. රඹුක්ක සිට පනලිය සීමාව දක්වා මහ ඇමති මහීපාල හේරත් මහතා ගේ මුලිකත්වයෙන් මාර්ගය කාපට් අතුරා තිබේ.
එසේම කරඳන සිට කුඹල් ඔළුව දක්වා පාර සැකසෙමින් පවතී. එහෙත් කිලෝමීටර් දෙකක් පමණවූ මෙම මර්ගය නොසැදෙන්නේ මන්දයි ගම්මු අසති.

අදහස්(1) බැලූවෝ (2552)

පාර හරි අබලන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

විදුර 2014-06-12 20:42:31

මතක තියා ගන්න මේ ලංකාවේ පාරක් (දී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :