2018 ජූලි මස 16 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

උසස් බාලිකාවට නව මැදුරක්

2014 ජූනි මස 02 15:13:27 | එසැණ පාඨක හඬ , මහනුවර සිට ඇන්ටන් විජේරත්න

මහනුවර උසස් බාලිකා විදුහලේ පාසල් සංවර්ධන සමිතිය රුපියල් එක් කෝටි පන් ලක්ෂයක් වැය කර, ඉදි කළ සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල ලබන හය වැනි දින විවෘත කිරීමට යයි.

විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිත්තෙන් මෙම ගොඩනැගිල්ල විවෘත කරන බව විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මිය කියන්නීය.


 

අදහස්(1) බැලූවෝ (2324)

උසස් බාලිකාවට නව මැදුරක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

තක්සල කරුණාරත්න 2014-06-08 14:57:46

මම ගොඩක් ආඩම්බර වෙනවා මගේ විදුහල් මාතාව ගැන. (නදී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :