2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

කිතුල් නිෂ්පාදන දන්සලක්

2014 මැයි මස 29 15:57:32 | එසැණ පාඨක හඬ , රත්නපුර සිට එම්.ටී.ඒ.එන්.පෙරේරා

(එම්.ටී.ඒ.එන්.පෙරේරා රත්නපුර සිට) - කිතුල් නිෂ්පාදන ප‍්‍රචාරණය සහ හොඳ කිතුල් නිෂ්පාදන හඳුන්වාදීම සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් රත්නපුර දිස්ත‍්‍රික් කිතුල් ව්‍යවසායකයින්ගේ සංසදය සංවිධානය කළ කිතුල් පිටි තලප,කිතුල් පිටි කැඳ සහ කිතුල් හකුරු සමඟ ඔසුපැන් දන්සල රත්නපුර වෙරළුපෙ මංසංධියේ දී පැවැත්විණි.

 

අදහස්(2) බැලූවෝ (1892)

කිතුල් නිෂ්පාදන දන්සලක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජයන්ත 2014-06-07 07:04:28

මෙන්න අලුත් වැඩක්. අපෙන් සුභ පැතුම්! (නි)

නිමල් 2014-06-07 07:09:01

අපිට වාසනාවක් නැහැනේ. ටිකක් එවන්නකො අපිටත්. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :