2018 සැප්තැම්බර් මස 21 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සේරුවිල ගොවියෝ අලිවැටක් ගහති

2014 මැයි මස 29 15:43:20 | එසැණ පාඨක හඬ , සේරුවිල කාවන්තිස්සපුර සිට දර්ශන ගුණරත්න

(දර්ශන ගුණරත්න සේරුවිල කාවන්තිස්සපුර සිට) - සේරුවිල කාවන්තිස්සපුර ශ‍්‍රී පැරකුම් ගොවි සංවිධානය අලි වැටක් ඉදිකිරීම ඇරඹිය.

තම ගොවි සංවිධානයේ සහ සෙසු ගොවි සංවිධාන සාමාජිකයන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් හා මුල්‍ය දායකත්වයෙන් කිලෝමීටර 4ක දිගින් යුතු මෙම අලිවැට සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක් වැය වී ඇති අතර එයට අවශ්‍ය විදුලි ජනක යන්ත‍්‍රය නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය විසින් සැපයිනි.

අලිවැට නඩත්තුව සහ තවත් දීර්ඝ කර ගැනීම සඳහා තම විමධ්‍යගත  මුදලින් රුපියල් ලක්ෂයක් එම ගොවි සංවිධානය වෙත ලබාදීමට යයි.

අදහස්(1) බැලූවෝ (1661)

සේරුවිල ගොවියෝ අලිවැටක් ගහති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමිල සිංග 2014-05-31 10:36:20

ගජ මදාරා ගස් ලගට අලි එන්නේ නැති බව අහල තියෙනවා. මේ ගැන සොයා බලා ලංකාදීපයේ ලිපියක් පල කලොත් රටට වටිනවා. (ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :